වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍ය ධම්මිකා අමරසේකර රඹුක්කන කීර්ති එස්. කුමාර

2020-10-29 18:30:00
බොහෝ දෙනාට වයසට යාමත් සමඟ මතකය අඩු වීමටත් ,රාත්‍රියට නින්ද අඩු වීමටත් හේතුවක් වෙනවා. මෙබඳු අවස්ථාවලට සූදුරු මඟින් පිහිටක් ලැබිය හැකි යි. ඒ වගේම වයසට යාමත් සමඟ ඇති වෙන සන්ධි රෝග සඳහාත් ගුණයි. සූදුරු මගින් ශරීරය උත්තේජනය කරන අතර මහන්සිය...