වාස්තු විද්‍යා උපදේශක යාන්ත්‍රික ඉංජිනේරු නිශාන්ත විජේසේන

2020-09-24 18:30:00
මේෂ ලග්නය - රාශි චක්‍රයේ පළමු රාශිය වන්නේ මේෂ රාශියයි. චර ලග්නයක් වන මේෂ රාශියෙහි ලග්නාධිපති කුජය. මේෂ ලග්නයට අට අධිපති වන්නේ ද කුජය. එසේ වුවද මේෂ රාශිය කුජගේ මූල ත්‍රිකෝණ රාශිය වීමත් මේෂයට කුජ ලග්නාධිපති වීමත් නිසා ශුභඵල දෙයි. කුජ...