විශේෂඥ ආයුර්වේද ශල්‍ය වෛද්‍ය ලක්ෂ්මී සේනාරත්න

2023-03-23 18:30:00
 ස්ඵික් (තට්ටම) ප්‍රදේශයේ සිට භග (යෝනි මාර්ගය) ගුද (rectum) සහ වස්ති (මුත්‍ර මාර්ගය) ප්‍රදේශය දක්වා ගමන් කරන ඔඩු වණයක් භගන්දර යනුවෙන් හැඳින්වේ. ගුද මාර්ගයේ සිට අඟල් 2ක් පමණ ප්‍රදේශයේ පිඩකාවක් (බිබිලක් / සැරව ගෙඩියක්) හටගෙන එයට වහා,...