වෛද්‍යාචාරිනී ගුණවතී එදිරිසිංහ සටහන – කුමාරසිංහ ගුණදාස

2020-07-30 18:30:00
සෑම ශාකයක්ම සෑදී ඇත්තේ පරිසරයට අනුකූලවය. පැවැත්ම සහ තම වර්ගයා බෝ කිරීම ඉතාම ක්‍රමානුකූලව පරිසරය හා බැ¼දී සිදු කළ ද ක්‍රමයෙන් එම තත්ත්වය මිනිසා විසින් වෙනස් කරමින් පවතී. ශාක තම වර්ගයා බෝ කිරීම සඳහා වාතය, ජලය, හිරු එළිය ක්‍රමානුකූලව...