වෛද්‍ය ඒ. සූරියබණ්ඩාර

2022-04-07 18:30:00
 අපගේ සංස්කෘතියේ වැදගත්ම අවස්ථාව සිංහල හින්දු අවුරුද්දයි. එය අපගේ රටේ මහා මංගල්‍යයයි. මෙම අවුරුදු උත්සවය ගැන විවිධ මත රාශියකි. නක්ෂාත්‍රානුකූලවද හිරුවටා පෘථිවිය එක්වරක් ගමන්කර අවසන් දිනය වන්නේ අප්‍රේල් 13 යි. මේ ගමන රාශි 12 ට බෙදා ඇති...