වෛද්‍ය ලාල් විජේසිංහ වෛද්‍ය නිලධාරී

2020-07-30 18:30:00
උඳුගොව්වා කනවාට අත්බෙහෙතක් - ගැටලුව - මම වයස 27 ක තරුණයෙක්මි. මා හට ඇති ගැටලුව මගේ හිසේ පිටුපස රවුමක් ආකාරයට කෙස් ගැලවී යාමයි. මෙය උඳුගොව්වන් කෑම ලෙස වැඩිහිටියන් පවසයි. මෙය සුවකරගැනීම සඳහා සුදුසු ප්‍රතිකාරයක් කරුණාකර ලබාදෙන්න. ...