වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
ශාසනදීපන
2020-08-20 18:30:00
පියකරු මුහුණක් ලස්සන මුහුණක් වඩාත් ලස්සන වන්නේ සුන්දර සිනහව මතය. සිනහවේ ප්‍රභේද රාශියක් ඇත. සමහරු දත් පාමින් මහ හඬ නඟමින් සිනහ වෙති. සමහරු කට කොණින් සිනහ වෙති. සමහරු සිනහවක විශ්මය රැඳී ඇත්තේය. සමහරක පුදුමය සමහරක සන්තෝෂය ගැබ් වන්නේය. ...