වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
සටහන ජයන්ති කුරේ
2020-10-22 18:30:00
ජීවමාන ශරීරයේ පවතින්නා වූ නොදැරිය යුතු වේග දහතුනක් පිළිබඳව ආයුර්වේදයේ සඳහන් කර ඇත. මේවා ශාරිරික වේගයන්ය. මළ වේග, මුත්‍රා වේග, වාත වේග, වමන වේග, කිවිසුම් වේග, කාස වේග, ඈනුම් වේග, බඩගිනි වේග, පිපාසා වේග, නිද්‍රා වේග, පීඩාවෙන් උපන්ශ්වාස වේග....