සටහන හා සාකච්ඡාව යටියන්තොට සමූහ කුමාරසිංහ ගුණදාස

2020-10-15 18:30:00
දේශීය වෙදකම තුළ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගත් ඖෂධයක් ලෙස රත කල්කය හඳුන්වා දිය හැකිය. ආදී කාලයේ සිට දේශීය වෛද්‍යවරයා විසින් ඉතා පිරිසිදුව සැකසූ මහා නර්ඝ ඔසුවක් වන මෙය බිළිඳුන්ට, කුඩා දරුවන්ට මෙන්ම මව්වරුන් සඳහා ද අවස්ථානුකූලව යොදා ගත්හ....
2020-09-24 18:30:00
වර්තමානයේ බොහෝ දෙනා පීඩා විඳීන වාතරෝග බොහෝමයකි. ඒ අතරින් ප්‍රධාන තැනක් ලබා සිටින්නේ ගුද්‍රසි රෝගයයි. මෙම රෝගය බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව සයිටිකා (ඵජඪචබඪජච ) ලෙස හඳුන්වයි.ගුද්‍රයා යනු ගිජුලිහිණියායි. මෙම රෝගයේදී  රෝගියා ගිජුලිහිණියාගේ...