වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
සම්මාන සහතික ලාභී
2020-11-05 18:30:00
මරු නිලයක් ඕනෑම කෙනෙක්ගේ නළල මැද පිහිටනවා. තදින් පහරක් වැදුනොත් මරණීය තත්ත්වයකට එනවා. අනික අතේ වැලමිටේ ඇති කටු දෙකට අස්සේ පිහිටලා තිබෙනවා. මේ මරුනිලය සාමාන්‍යයෙන් තද උණොත් එතැනින් පහළ කොටස තද හිරිවැටීමකට ලක් වේවි. කැමති නම් කරල බලන්න....