සාමවිනිසුරු සම්මාන ලාභී මාකෙහෙල්වල කරුණාපාල

2020-08-27 18:30:00
නුවණැති මැදහතුන් - නොපත් සම මැදට පත් වූ දනෝ අඳුරු ගෙය තුළ වැද - අන්තැබු වඩු සොයනුයෝ වෙත් නැණවත් මධ්‍යස්ථයන් නොමැති සබාවට පැමිණි මිනිසුන් අඳුරු ගෙයකට වැදී අන්‍යයන් තබන ලද බඩු සොයන්නාක් වැනි ය. නුවණ ඇත්තාවුන් මධ්‍යමයින් සබාවකට...