හේමසිරි කුමාරණතුංග

2022-04-07 18:30:00
අප්‍රේල් මස 14 වැනි දා තවත් සිංහල අවුරුද්දක් උදාවෙයි. සිරිත් පරිදි හැම සිංහල ගෙදරක මැ එදින නැකැත් වේලාවට කටයුතු ඇරැඹීම කැරෙයි. ඒත් එසේ කටයුතු අරඹන හැම කෙනකු මැ “අවුරුද්ද” යන්නෙහි අරුත දනී ද යනු සැකයෙකි. යටත් විජිත පාලන සමයේ ඉංගිරිසි බසින්...