අද දවස

2025-02-07 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.21රාහු කාලය -උදේ 09.27 - 10.55සුබ දිශාව - දකුණමේෂසෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. කලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වගකීම් බහුල දිනයකි.වෘෂභතැන තැන ඇවිදිලි ඇති කරයි....
2025-02-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - උදේ 10.55 - 12.23 සුබ දිශාව - දකුණමේෂහදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. වගකීමකින් නිදහස උදාවේ.වෘෂභඅමතර ලැබීම්...
2025-02-06 18:30:00
ඉර උදාව පෙ.ව. 06.29ඉර බැසීම ප.ව. 06.20රාහු කාලය දහවල් 01.24 - 01.52සුබ දිශාව - නැඟෙනහිර  මේෂආගම දහමට ළැදිව කටයුතු සිදු කරයි. නිතර පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිිනයකි. වෘෂභ හදිසි...
2025-02-04 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.29 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දහවල් 01.53 - 03.21සුබ දිශාව - උතුර මේෂපැවැති කරදරකාරී බව මඟහැරී යයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. හිතවතෙකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි.වෘෂභසිතේ...
2025-02-03 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.29ඉර බැසීම - ප.ව. 06.20රාහු කාලය - සවස 03.22 - 04.50සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසෙන දිනයකි....
2025-02-02 18:30:00
 ඉර උදාව පෙ.ව. 06.29 ඉර බැසීම ප.ව. 06.20 රාහු කාලය උදේ 07.57 - 09.25 සුබ දිශාව - උතුර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. පැවැති ගැටලුකාරි බවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. දුරදිග බලා කටයුතු කළ යුතු දිනයකි.වෘෂභහදිසි...