කතුවැකිය

2024-05-16 18:30:00
මිනිසාගේ බුද්ධි මහිමයේ තවත් අග්‍රගණ්‍ය නිර්මාණයක් ලෙස කෘත්‍රිම බුද්ධිය හැඳීන්විය හැකිය. මේ වන විට ලෝකයේ බොහෝ රටවල් කෘත්‍රිම බුද්ධිය මඟින් ඉගැන්වීම් කටයුතු, දේශන ආදිය මෙන්ම රංගනය, විවිධ පරිගණක ක්‍රීඩා ආදියට ජනප්‍රිය සහ පියකරු චරිත යොදා...
2024-05-09 18:30:00
මේ දිනවල රස්නය ඉතා වැඩිය. සූර්යයා කෝප වී ඇතුවා මෙනි. ගහක් වැලක් ඇති තැනක හෝ වායු සමනයක් ඇති සීත කාමරයක මිස විසීම උගහටය. අපට පමණක් නොව ලෝකයටම පරිසර ප්‍රශ්නය. එක රටක ගංවතුරෙන් ජීවිත දේපළ හානි වෙද්දී තවත් රටක බොන්නටවත් වතුර නැතිව දුක් විඳීන...
2024-05-02 18:30:00
නරක වෙලාවට දෙවියන් පවා අහක බලන බව කතාවට කියනු අසා ඇතුවාට සැක නැත. කෙතරම් සත්‍ය කතා කළ ද අන්‍යයන් එය පිළිගන්නේ නැත. එමෙන්ම නරක වෙලාවට මාරයාද කුරුමානම් අල්ලන්නේ පොඩ්ඩ බැරි වුණ විට තමන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමටය. පාලිත තෙවරප්පෙරුම මහතාගේ...
2024-04-25 18:30:00
ලියුමක් තැපැල් කිරීමේදී අපට නියමිත ගාස්තුවට මුද්දර අවශ්‍ය වේ. එසේ නොවුණ හොත් ලියුම ලබන්නා විසින් ඒ මුදල ගෙවිය යුතු වනු ඇත. ඇතැම් අවස්ථාවල පාර්සල් තැපෑලෙන් යවන අය නම් ලබා ගන්නාට ගෙවීමට සලස්වන ක්‍රමය අනුගමනය කරනු දක්නට ලැබේ. එහෙත් දන්නා කියන...
2024-04-18 18:30:00
 අලුත් අවුරුද්දේ අලුත් සිතිවිලිවලින් අනූනව ඉදිරි කාලය පිළිබඳ සිතීමට අපි සූදානම් වී ඇත්තෙමු. සියලු දෙනා සුබ පැතුවේ සතුට සැපත සෞභාග්‍යය නීරෝගි බව සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියාය. එය අප සිත් සතන්වල නව ජවයක්, උද්යෝගයක් ඇති...
2024-04-11 18:30:00
අලුත් අවුරුද්දක් ලැබීම යනු අපි සියලු දෙනාගේ ජීවිත නැවුම් හැඟීම්, බලාපොරොත්තු, අපේක්ෂා සමඟ අනාගතය වෙනුවෙන් සූදානම් වීමට යෙදෙන නිමිත්තකි. ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කර, ළිප පවා අලුත් කර, අලුත් ඇඳුම් පැලඳුම්වලින් සැරසී පරණ තරහ මරහ දුරස් කර...