වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
කුඩා කතරගම මැණික් ගඟ
2020-11-12 18:30:00
ඡ්‍යොතිෂයේ දී කතරගම දෙවියන් උදෙසා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කඳසුරිඳු තරම් ලංකාවේ බැතිමතුන් අතර ඇදහීමටත් විශ්වාසයටත් පාත්‍ර වූ වෙනත් දේවාත්මයක් නැති තරම්ය. ජාති ආගම් කුල භේද නොතකා සෑම සියලු දෙනාම තමන්ට කරදරයක් බාධකයක් වූ සැම විටම...