තත්කාල ශාස්ත්‍රය

2020-10-15 18:30:00
තත්කාලයෙන් ප්‍රශ්න විසඳීමේදි ප්‍රශ්න කරන කාරණය අතීතයට සම්බන්ධ ප්‍රශ්නයක් ද වර්තමානයට සම්බන්ධ ප්‍රශ්නයක් ද, අනාගතයට සම්බන්ධ ප්‍රශ්නයක් ද යන්න පැහැදිලි කර ගැනීම ඉතා වැදගත්ය. ඒ අනුව ප්‍රශ්න ලග්නයත් සමඟ පළවෙනි දෙර්කාණය උදාවී ඇත්නම් ප්‍රශ්නය...