පොරොන්දම් බැලීම

2020-10-29 18:30:00
එක් කේන්ද්‍රයක රවි අනික් කේන්ද්‍රයේ චන්ද්‍රයාට පහ නවයේ හෝ තුන එකොළහේ සිටීම හෝ චන්ද්‍ර රවි දෙදෙනා ඔවුන් සිටි රාශි මාරු කරගෙන සිටීම වෙනස් නොවන සම්බන්ධයක් ඇති වාසනානවන්ත විවාහයක් ගත කිරීමට හේතු වේ. පොරොන්දම් බැලීම යනුවෙන් බොහෝවිට කරුනු ලබන්නේ...