වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
පොල්පලා පැළෑටිය
2020-10-01 18:30:00
අමුවෙන් ඖෂධ ගැනීමේදී යොදන නීතියක් ඇත. එනම් වියළි ද්‍රව්‍ය මෙන් දෙගුණයක් අමු ඖෂධ ගැනීමට නියමිතය. වියළි ද්‍රව්‍ය ගැනීමට නිර්දේශ කර ඇතත් එය සපයා ගැනීමට නොහැකි අවස්ථාවලදී අමු ඖෂධය යෙදීමට නියම කර ඇත. දේශීය වෛද්‍ය ක්‍රමයේ බොහෝ රෝග...