මගුල් ගෙදර

2020-12-03 18:30:00
අපේ කාලේ ඒ කියන්නේ නවසිය හතළිස් පනස් ගණන්වලදී මංගල කටයුතු කරන්නේ හරියට නැකත් බලලා හොඳම හොඳ සුබම දිනයක. මාස තුනකට පමණ ඉස්සර දවසක බුලත් හුරුල්ලක් ගෙනත් හෙප්පුවෙ තියල ගෙදර ඉන්න වැඩිහිටියො ගණනට බුලත් කොළය බැගින් ගන්නවා. එදා අපි කොල්ලො ඇඟිලි...