වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
මනෝවිද්‍යාත්මක
2020-10-01 18:30:00
“උත්සාහවන්තයා ජයගනී” යන්න අප ජන ව්‍යාහාරයේ එන ප්‍රසිද්ධ කියමනකි. මින් අදහස් කරන්නේ ජීවිතය සමඟ සම්බන්ධ ඕනෑම දෙයක් සාර්ථක කර ගැනීමට අප උත්සාහවන්ත විය යුතු බවයි. එමෙන්ම එය අසාර්ථක වූ විට නැවත නැවතත් උත්සාහවන්ත වියයුතු බවයි. මේ අනුව...