යකිනාරං

2020-12-03 18:30:00
වර්තමානයේ අප රටේ මෙන්ම ලොව පුරා පැතිරී යන භයානක ‘කොරෝනා’ රෝගය මැඬලීමට දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද ප්‍රතිකාර රාශියක් යොදා ගනු ලබයි.මේ අතුරින් මෙම වයිරසය මැඬලීමට මූලිකවම කරනු ලබන වේදු පෑම (දුම් ඇල්ලීම) ට සහ මෙම රෝගීන්ගේ සුවය සඳහා දෙනු...