වටකුමාර සමයම

2020-12-03 18:30:00
අද වනවිට තාක්ෂණික දියුණුවත්, සාමාන්‍ය ජනයා මෙවන් යාතුකර්ම විශ්වාස නොකිරීමත්, ශාන්ති කර්මයක් පැවැත්වීමට අධික වියදමක් දැරීමට සිදුවීමත්, ශාන්තිකර්ම ශිල්පීන් දුර්ලභ වීමත් ආදී කරුණු හේතුකර ගනිමින් සබරගමු වටකුමාර සමයම නම් ශාන්ති කර්මය අභාවයට...