සම රැල වැටීම

2020-10-22 18:30:00
අකලට සම රැලි වැටීම කාන්තාවන් තුළ විශාල වශයෙන් පවතින ගැටලුවක්. සම රැලි වැටීම නිසා වයසට වඩා වැඩි පෙනුමක් ලැබීම වැළැක්විය නොහැකි බව ද සත්‍යයක්. වයස අවුරුදු 35-40 පමණ වන විට ගැහැනු පිරිමි කාගේත් සම රැලි වැටීම ඇරඹෙන අතර, ඒ සඳහා නිසි පිළියම්...