වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
සෙනසුරු
2020-11-12 18:30:00
පුරාණාචාර්යයන් සෙනසුරුගේ ගතිගුණ නියම වශයෙන් දැනගෙන තිබෙන බව පෙනෙන්නේ ඔහුට වෙන් කර තිබෙන අපගේ ගතිගුණවලිනි. දිළිඳුකම, අවාසනාවන්තකම, කෙළවරක් නැති දුක් විඳීම, දුක් විඳිද්දී තව තවත් දුක් දීම, මහ කම්මැලිකම, සීමාවක් නැතිව කටයුතු කල් දැමීම, කටයුතු...