වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය
2020-12-31 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්රමයේ බොහෝ සෙයින් ප්‍රයෝජන ගෙන දෙන ශාක අතර ‘ගස් නිදිකුම්බා’පැළෑටිය ඉතාමත් විශේෂිත වේ.ගස් නිදිකුම්බා පැළෑටිය හීං නිදිකුම්බා නාමයෙන් ද හඳුන්වන අතර, ඈත අතීතයේ සිටම විවිධ වූ ඖෂධ යෝග සඳහා යොදා ගෙන...