වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
වෛද්‍ය දේවපි‍්‍රය අභයවර්ධන සටහන ජයන්ති කුරේ
2021-01-07 18:30:00
ලෙඩක් දුකක් නැතිව ජීවිතය දිනන්නට අපි කවුරුත් කැමතියි. ගුදයේ ඇතිවන රෝග බොහොමයකට හේතු වී ඇත්තේ ආහාරපාන හා අහිතකර හැසිරීම් බව ඔබට අමුතුවෙන් කිව යුතු ද?විශේෂයෙන් මළ පිටකිරීම නිසි පරිදි සිදු නොකිරීම ගුද රෝග රාශියකට හේතුවෙන අතර, කුඩා කල සිටම...