වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
ජ්‍යෝතීර්වේදී අචින්ත ශ්‍රී ලක්මාල්
2023-05-11 18:30:00
වැඩිදුර අධ්‍යාපන කටයුතු වෘත්තිය කටයුතු හේතුවෙන් ශී‍්‍ර ලාංකික බහුතරයක් මෙම භූමියෙන් ඈත් වුවද ඔවුන් තුළ තවමත් සිංහල අපේ කම ගැබ්ව තිබේ. එනිසා ඔවුහු නැකැත් ආදියට තාමත් ගරු කරති. විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් තුළ ගැබ් වූ සිංහල බවේ උච්චස්ථානයට පත්...