වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
දේශබන්ධු ටී. හෙන්රි බෙම්මුල්ල
2023-12-28 18:30:00
අපේ පැරණි ගැමියන් සිය නිවස ඉදිකිරීමට උත්සාහ කළේ මහ පාරට මුහුණලාය. තුන්මන් හන්දි, සතරමන් හන්දිවලට මුහුණ ලා නිවස සෑදීමත් ප්රධාන දොරටුව තැබීමත් නොකළහ. සිය නිවසට එන පාරද සුබ දිසාවකට මුහුණ ලා සෑදීමට උත්සාහ කළෝ ය.එදා නිවසට ඇතුළු වන ඉඩමේ...