වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
ඡ්‍යොතිර්වේදී - කොත්මලේ නාරද ඩී. ලියනආරච්චි
2024-02-08 18:30:00
ස්ත්රීන්ගේ පලාපල කථනයට ඡ්‍යොතිෂයෙහි විශේෂ වූ පැතිකඩක් වෙන් වී ඇත. පුරුෂයන්ට ජන්ම කේන්ද්‍රය අනුසාරයෙන් පමණක් පලාපල පවසන අතර ඡ්‍යොතිෂයෙහි ස්ත්රීන්ට පලාපල පැවසීමේ දී කේන්දර තුනක් උපයෝගී කර ගනු ලැබේ. උත්පත්ති කේන්ද්‍රය, මල්වර කේන්ද්‍රය හා ප්...