වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
ප්රවීණ ඡ්යොතීර්වේදි සිරිපාල මාදුවගේ
2024-03-21 18:30:00
දේහ ලක්ෂණ ශාස්ත්රඥයින්ගේ නිරීක්ෂණයට ලක්වන වැදගත් දේහ ලක්ෂණයක් සේ ඇඟිලි දැක්විය හැකිය. ඇඟිලිවල ස්වභාවය අනුව එක් එක් දේහ ලක්ෂණ ශාස්ත්රඥයෝ විවිධ ලෙස අදහස් දක්වති. එහෙත් එහිලා ප්රතිවිරුද්ධතා නොදක්නා අතර, යම් සාධනයක් පෙනී යයි. හැමකක්ම...