වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
ටී. හෙන්රි බෙම්මුල්ල
2020-06-18 18:30:00
කිසිම අඩුවක් නැති දෝෂ නොමැති කේන්ද්‍රයක් නොමැත. විවාහ දෝෂ 20 ක් පමණ ඇති අතර විවාහයකට පොරොන්දම් ගැළපීම් කිරීමට හැකි වූවත් සාර්ථකම විවාහයක් පවත්වා ගෙන යාමට එක් ලකුණු මට්ටම පමණක්ම සෑහේවිද යන්න ප්රශ්නයකි. යම් යම් දෝෂ ඇතත් තත්කාලීනව...