වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
ඡ්‍යොතිෂවේදී නිශාන්ත විජේසේන
2020-07-16 18:30:00
ඡ්‍යොතිෂය අනුව දරු සම්පත් පෙන්වන ස්ථානය පස්වැන්නයි. පස්වැන්නාධිපති පස්වැන්න දකින ග්‍රහයන් පස්වැන්නේ සිටින ග්‍රහයන් ආදීන්ද ඔවුන්ගේ බල දුබලතා ආදියද අනුව දරුවන් සම්බන්ධයෙන් නිගමනයකට බැසීමට පුළුවන. තවද ගුරු ග්‍රහයාගේ බලයද මේ සඳහා උපකාරි...