වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
ගුප්තවිද්‍යාවේදී
2020-07-16 18:30:00
මන්ත්‍ර කර්මය සඳහා ආසන කිහිප ආකාරයකින් සකස්කර ගනී. එහෙත් ආධුනිකයන්ට පහසුක්‍රම කිහිපයක් මේ සමඟ ඉදිරිපත් කරමි. මල් තටුව මල් බුලත් පුටුව, ඇදැති පුටුව, පුට්ටු තටුව, මල් තටුව, පිදේනි තටුව ආදී වශයෙන් නානාප්‍රකාර නම්වලින් යුත් මල් තටු රාශියකි....