වෛද්‍ය එන්.එම්. උයේෂා මධුභාෂිණි

2020-07-23 18:30:00
ශරීරයේ අංගෝපාංගයන් අතරින් හිසට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එබැවින් එදිනෙදා සාමාන්‍ය කටයුතුවලදී පවා හිස රැක ගැනීමට අප විශේෂයෙන් වගබලා ගනියි. හිසට ඇතිවන රෝගපීඩා විවිධාකාර වෙයි. හිසකෙස් ඇතුළු හිසෙහි පවතින ඇස්, කන් නාසා ආදියෙහි ඇතිවන රෝග...