වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
අජිත් ධර්මසිරි සුබසෙත ඡ්යොෂ්ඨ කර්තෘ
2020-07-30 18:30:00
මේ කොරෝනා වසංගතය ලොව පුරා පැතිරී යද්දී ශ්රී ලංකාවේ පැරණි දේශීය වෛද්යක්රම ප්රචලිත වන්නට වූවේ අප රට තුළ මේ වසංගතය ඉතා ඉක්මනින් මැඩ පැවැත්වීමට දක්ෂ වූ නිසා ය. සිංහල වෙදකම, ගුප්ත ශාස්ත්රය, පැරණි කෙම් ක්රම, ශාන්ති කර්ම, විශ්ව ශක්ති යන ක්...