වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
ඡ්යොතිෂවේදී- ආශීර්වාද වනිගතුංග
2020-08-13 18:30:00
මේ අගෝස්තු මාසයයි. ඔබගේ විවාහ, නිවාසය සැබෑ කර ගන්න විශේෂ නැකැත් හිමි මාසයේ, සුවිශේෂී දවසක් අගෝස්තු 20 ගුරු දින, පංචාංග ශුද්ධිය ඇතිව උදාවෙයි. පුර පක්ෂයත් එදින අලුයම 02.07 සිට පුවපල් නැකත පවතියි. විවාහ කටයුතු, නිවාස වැඩ ආරම්භ වීම,...