වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
පාරම්පරික ඡ්යොතිෂවේදී
2020-08-20 18:30:00
මහනුවර නගරයේ ඇති පැරණිම ගොඩනැඟිල්ල ලෙස නාථ දේවාලය හඳුන්වන අතර එහි පිහිටි ගෙඩිගේ ක්රි.ව. දාහතර වැනි සියවසට අයත්වූවක් බවද සැළකේ. සතර මහා දේවාල අතරින් ප්රධාන දේවාලය ලෙසද සැලකෙන්නේ නාථ දේවාලයයි. සෙංකඩගල රජ වූ සියලුම රජවරුන් ඔටුණු...