වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
ඡ්‍යොතිෂවේදී කෙචාබ්බෑවල සුමනදාස වීරසිංහ
2020-09-10 18:30:00
කයක් හෙවත් ශරීරයක් ක්‍රියාකාරි වන්නේ එයට දැනෙන වේදනාවන්ට අනුකූලවය. එම නිසා කාය යනු ක්‍රියා යන්න අර්ථ ගැන්වෙයි. කය වේදනාවන් අනුවම ක්‍රියා කරනු අධ්‍යයන කරන්නෙකුට ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් කුරු ජනපදයේ කම්මාස්සදම්ම නම් නියන් ගමෙහිදී දේශනා...