වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
ඡ්යොතිෂවේදී තුෂාරා වික්රමසිංහ
2020-09-24 18:30:00
විවාහය යනු ස්ත්රී පුරුෂ දෙදෙනෙකු විසින් එක්ව ජීවත් වීම සඳහා ඇති කරගනු ලබන ගිවිස ගැනීමකි. බොහෝ දෙනෙකු විවාහ ජීවිතයට එළඹෙනුයේ දහසක් බලාපොරොත්තු පෙරදැරි කරගෙන මෙලොව ජීවිතය සතුටින්ගත කිරීමටයි. විවාහක යුවළකගේ ඉතා සමීප හා කුළුපග බැඳීම තුළ...