වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
වික්රමාරච්චි ශ්රීමතාණන්ගේ
2020-10-01 18:30:00
ශ්රී ලංකා ද්වීපයේ මෑත යුගයේ පහළ වූ යුග පුරුෂයෙකුගේ උදාර ගුණ මහිමයට කළගුණ සැලකීමක් වශයෙන් 2020 සැප්තැම්බර් මස 28 දිනට යෙදෙන එතුමාගේ 131 වන ජන්ම දිනය සැමරීමට මෙම ලිපිය ඉදිරිපත් කරමි. එතුමා 1889 සැප්තැම්බර් මස 28 වන දින ගම්පහ දිස්ත්රික්කයේ...