වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
ජස්ටින් පී.ගාල්ලගේ
2020-10-15 18:30:00
රාවණ කේන්ද්‍රයෙහි සහෝදර ස්ථානාධිපති ගුරු ග්‍රහයා උච්ච බල සහිතව දසවැන්නේ පිහිටීම බලසම්පන්න සහෝදර පිරිසක් ඇතිවීමට හේතු සාදන්නකි. විභීෂණය, කුම්භකරණය. ඛරය, දූෂණය, ත්රිශීරස්ය යනු රාවණගේ බලවත් සහෝදරයෝය. ශුර්පනඛා නම් වු එකම සහෝදරියක්ද වූවාය....