වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
Night Jasmine
2020-10-15 18:30:00
රාත්රී කාලයේදී පිබිදෙන සුදු රතු මිශ්ර මලකි සේපාලිකා. රාත්රී කුසුම ලෙස සිත්ගත්තත් අරුනැල්ල දුටුවිට ශෝක වී පරවී යනු ඇත. ශෝක වන ගස ලෙස සමහරු හඳුන්වනු ලැබේ. අඳුරේ පිපුනත් ආලෝකයට බර ගතියක් විදහා පායි. පෙති හයක් දිස්වේ.මනබඳිනා සුළු...