වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
යන්ත්ර මන්ත්ර
2020-11-12 18:30:00
යන්ත්ර මන්ත්ර යනු බල රහිත නිශ්ඵල වූ ප්රයෝගකාරි මුසාවායක් ලෙස සලකා බැහැර කිරීමට වර්තමානයේ බොහෝදෙනෙක් පුරුදුව සිටිති. ප්රවීණත්වයක් නොලැබූ බොහෝදෙනා ඒවා කෙරෙහි යොමු වී, අතනින් මෙතනින් අහුලාගත් යන්ත්ර මන්ත්රකරණයෙහි යෙදීමෙන් සමාජය මුලා කරන...