වේගයෙන් දිවීම

2020-11-12 18:30:00
අපේ ජීවිත කාලය තුළදී අපට අවශ්‍යම නම් ලෝකය වටා දෙවරක් දෙපයින් සංචාරය කරන්න (ඇවිදින්න) තරම් ශක්තිමත් පා යුගලයක් අප සතු බව ඔබ දන්නවාද? ලෝකයේ ‌බොහෝ දියුණු රටවල බුද්ධිමත් මිනිස්සු සෝපාන තිබුණත් තට්ටු 15 – 20 ක තරම් ඉහළකට උදේ සවස (සමහර විට ඊට...