වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
කළු දුරු
2020-11-12 18:30:00
සෙම ඇරීමට කළුදුරු වදකහ අරළු සිද්ධිගුරු අසමෝදගම්, පාල්මාණික්කන් කුකුරුමුහන් ගෙඩිය පොතු පුෂ් කර මේවා සමභාගව ගෙන දොඩම් ඇඹුලින් අඹරා එයින්ම දියකර දිවේගානු පොට්ටනි බැඳ හක්කේ තියා කෙල ගිලිති. සෙම පිට වේ. මුඛයේ හා ශරීර දුර්ගන්ධය, අරුචිය,...