වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
වාස්තුවේදී වෑගොව්වේ රාජසිංහපුර එන්.පී. ආතර්
2020-11-19 18:30:00
සම්පතක් වූ ළිඳ ගෙහිමියාට සෞභාග්‍ය ළඟාකර දෙන්නක් බව ඉසිවර අගේ කිරීමට යටත්ව ඇත. එහෙත් ගෙබිමෙහි පිහිටි ළිඳ වාස්තු විද්‍යානුකූල ගොඩ නැගීම හේතුවෙන් ගෙහිමියාට පමණක් නොව එම නිවසේ වසන අනෙක් අයටද නොයෙක් විපත් කරදර ඇතිවන බව “කූප ශාස්ත්‍රයෙහි” දැක්වේ...