වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
වෛද්‍ය ලාල් විජේසිංහ මනෝ විද්‍යා උපදේශක ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහල
2020-11-26 18:30:00
තද රතුපාට ආදරය හඟවයි. ගිනි රතුපාට සංවේදී බව හඟවයි. කළුපාට වෛරය හා පිළිකුල හඟවයි. මෙකී වර්ණ අනුව පුද්ගලයාගේ මානසික ස්වභාවය තීරණය කළ යුතුය. මහා යෝගී ලොබ්සාං රම්පා විස්තර කර ඇති පරිදි ටිබෙට් ලාමාවරු මෙම විෂයෙහි ප්‍රවීණත්වය ලැබ සිටියි.මිනිසාගේ...