වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
පාරම්පරික ඡ්‍යොතිර්වේදී / ගුප්ත ශාස්ත්‍රඥ සම්මාන – සහතික ලාභි මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න මොරටුව
2020-12-03 18:30:00
භංග වෙනවා කිව්වේ නැතිවනවා කියන එකයි. භංග වෙන්න නම් නියමිත වූ සත්‍ය කැණුම ඉදිරිපත් වන්න ඕනෑ. එහෙනම් මෙවර කොරෝනා වසංගතය නියමිත පරිදි භංග වුණේ නැත්තෙ ඇයි, මෙපමණ මරණ ගණනක් දක්වාත්, මෙපමණ රෝගීන් සංඛ්‍යාවක් දක්වාත් වැඩි වුණේ ඇයි.කොතැනද වරද? රජය...