වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
ගැබිනි මාතාව
2020-12-24 18:30:00
මෙලොව උපදින දරුවා දෙවියෙක් කරන්නේත් යක්ෂයෙකු කරන්නේත් ඔබයි. දරුවා ඔබේ කුසේ සිටින අවදියේ ක්රමවත්ව හදන්න. ඔබයි දරුවාගේ එකම නිර්මාණකරුවා. සියලුම ගැබිනි මාතාවන්ට වාසනාවන්ත දරුවෙකු මෙලොවට බිහිකිරීමේ මහා වාසනාව ලැබේවායි අපි ප්රාර්ථනා කර සිටිමු...