කලින් කලට ලොවම බියගන්වමින් පැතිරයන මාරක රෝග

පෙබරවාරි 21, 2020

මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය කරන එච්.අයි.වී. ඒඩ්ස් රෝගය

සිරුරේ සෛල විනාශකරමින් මරණයට පත්කරන ස්පාඤ්ඤ ඉන්ෆ්ලූවෙන්සාව එච්1 එන් 1 වයිරසය

ක්ෂීරපායි සතුන්ගෙන් වැලඳෙන ඉබෝලා මාරක වසංගතය

ශ්වසන පද්ධතිය ආසාදනය කරන පක්ෂින්ගෙන් හා කුකුලන්ගෙන් පැතිරී යන ඉන්ෆ්ලුවෙන්සා ඒ එච්1 එන්1 වයිරසය

කුරුල්ලන් අතර පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් වන කුරුලු උණ එච් 5 එන් 1 වයිරසය ,

ගර්භාෂයේ වැඩෙන දරුවන්ට සංජානනීය ආබාධ ඇති කරන සීකා වයිරසය,

ඌරන්ගෙන් පැතිරීයන වසංගත රෝගයක් වන සූකර උණ, නව ඉන්ෆ්ලූවෙන්සා ඒ එච්1 එන්1

සරම්ප, මැලේරියාව , ක්ෂයරෝගය , කක්කල්කැස්ස , මොළයේ උණ, පිටගැස්ම වැනි රෝග මැලේරියාව පැතිරයන්නේ මදුරුවන් ගෙනි. මැලේරියාව හදන පරපෝෂිතයන් ඇනෝපිලස් මදුරුවන් ආසාදිත මදුරුවෙක් ලේ උරා බීමෙනුයි

මිනිසාට පරපෝෂිතයන් ශරීර ගත වන්නේ.  කොරෝනා වයිරසය

ලොව පුරා ජනතාව බිය ගන්වමින් කලින් කලට වසංගතයක් මෙන් පැතිරයන ලෙඩ රෝගවලට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. මේ දිනවල චීන කොරෝනා වයිරසය ලෝකය පුරා පැතිර යාමේ අවදානමකට ලක්ව ඇත. දැනටමත් රටවල් රැසකටම එය පැතිරී ඇත. කොරෝනා වෛරසය මුලින්ම සොයාගනු ලැබුවේ චීනයේ වූහාන් ප්‍රදේශයෙනි. මධ්‍යම චීනයේ පිහිටා ඇති හුබෙයි ප්‍රාන්තයේ වූහාන් පිහිටා ඇත. උණ හා මස් පිඬු වේදනාවෙන් ආරම්භ වන මෙම මාරක රෝගය මිනිසාගෙන් මිනිසාට වැලඳීමේ තත්වයක් පවතී. කොරෝනා අවදානමට ලක්වන රෝග ලක්ෂණය වන්නේ අධික උණ , කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව හා හුස්ම ගැනීමේ අපහසුතාවයයි. කොරෝනා වෛරසය සතුන් අතර සුලබව පවතින වයිරසයක් බව වෛද්‍ය වාර්තා මගින් පෙන්වා දී ඇත. කොරෝනා වයිරසය පතිරුණු චීනයේ වූහාන් ප්‍රදේශයේ වැසියන් වවුල් සුප් පානය කිරීමට පුරුදුව සිටි බවටද වාර්තා වී ඇත. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.